![Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත poster](/img/1.gif)
Latest update
4.3 Update - Bug fixes and stability improvements
Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත APK Description
පිංචි - මගේ ලස්සන පින්තූර පොත. මේ මගින් කුඩා දරුවන් සිංහල සහ ඉංග්‍රීසි වචන මෙන්ම අප අවට ඇති සියළුම දේ හදුනා ගැනීමට උපකාරි වේ. එය මවුවරුන්ට තම දරුවන්ට හොඳම වචන ඉගැන්වීමට උපකාරී වේ. පින්තූර භාවිතය මගින් කුඩා දරුවන්ට අවට පරිසරයේ ඇති දේ ඉගෙනගැනීමට ගැනීමට උපකාරී වේ. සිංහල හා ඉංග්‍රීසි භාෂා වලින් සියළුම දේ ජයාරූප මගින් ඉතා පහසුවෙන් හදුනාගත හැකි පරිදි ඉදිරිපත් කර ඇත.
විශේෂාංග -
● සිංහල හා ඉංග්‍රීසි භාෂා වලින් ඉදිරිපත් කර ඇත
● ජයාරූප මගින් කුඩා දරුවන්ගේ දෑස් හුරු කිරීම
● වර්ණවත් ජයාරූප වෙත දරුවන් ආදරය දක්වනු ඇත.
● යමක් හදුනා ගැනීමේ හැකියාව වර්ධනය වීම
● භාෂා හැකියාව වර්ධනය වීම
● අනවශ්‍යය දැන්වීම් හා ජයාරූප වලින් තොර වීම
● දැන්වීම් වැනි අනවශ්‍යය බදා කිරීම් නොමැත
● ඕනෑම තැනක ඕනෑම වේලාවක අධ්‍යයන කටයුතු කිරීමේ පහසුව.
● Smart Phone. Tablet සහ Computer වැනි මාධ්‍යය තුළින් ලබා ගත හැකි වීම.
● මුද්‍රිත පොත් අවශ්‍යය නොවීම.
● ඕනෑම තැනක පහසුවෙන් රැගෙන යා හැකි වීම.
● නිකරුනේ ගත කරන්නාවූ කාලය තම අධ්‍යයන කටයුතු වෙනුවෙන් ගත කිරීමට හැකි වීම.
● වෙළඳ දැන්වීම් වලින් තොර වීම නිසා අනවශ්‍යය බාදා කිරීම් වලින් තොරව අධ්‍යයන කටයුතු වල නිරත වීමේ හැකියාව.
Thanks
FIT apps Team
How to install Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත APK for Android
Download Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත APK file (io.ionic.prog5efc855422e5440a100387df_3_5910661.apk) from APKPure.live, then follow these steps:
Update Phone Settings
- Go to your phone Settings page
- Tap Security or Applications (varies with device)
- Check the Unknown Sources box
- Confirm with OK
Go to Downloads
- Open Downloads on your device by going to My Files or Files
- Tap the APK file you downloaded (io.ionic.prog5efc855422e5440a100387df_3_5910661.apk)
- Tap Install when prompted, the APK file you downloaded will be installed on your device.
How to install Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත APK on Windows PC 7/8/10/11 or MAC?
Download Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත APK file (io.ionic.prog5efc855422e5440a100387df_3_5910661.apk) from APKPure.live to your PC (ex: C://Users/xxx/Downloads/(io.ionic.prog5efc855422e5440a100387df_3_5910661.apk), then follow these steps appear on screen.
Using Emulator:
- Download And Install one Emulator Softwares (Ex: Bluestacks, GenyMotion, NoxPlayer)
- Simple install APK on PC by drag and drop file io.ionic.prog5efc855422e5440a100387df_3_5910661.apk on Emulator screen
Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත APK Pros & Cons
Pros
- This app is safe, it's not require high risk permissions
- Compatible with 32 bit device (most Emulator using 32bit arch CPU)
- Compatible with 64-bit device (some android device and current Bluestacks)
Cons
Everything is good.