The Genius APK - v0.0.2

7+ votes, 3.86/5

විශ්වයම ඔබේ දෝතට... [readmore]


⇣ Download APK (15.87 MB)

This is an original APK file direct fetch from google play. It is safe to download and free of any virus.

Version 0.0.2
Update
Size 15.87 MB
Category Education
Developer APPMAKER Apps
Downloads ↓ 886
⇣ Download APK (15.87 MB)

This is an original APK file direct fetch from google play. It is safe to download and free of any virus.

Basic Infos

License type Free
Version 0.0.2
Size 15.87 MB (16638586)
Filename io.ionic.prog5d1fd189f88cc76e29de8057_2_16638586.apk
Requirement 4.4 and up
Type app
Category Education
Package name: io.ionic.prog5d1fd189f88cc76e29de8057
Slogan: විශ්වයම ඔබේ දෝතට

App Permissions (inside APK file)


‣ android.permission.INTERNET
‣ android.permission.ACCESS_NETWORK_STATE
‣ android.permission.WAKE_LOCK
‣ com.sec.android.provider.badge.permission.READ
‣ com.sec.android.provider.badge.permission.WRITE
‣ com.htc.launcher.permission.READ_SETTINGS
‣ com.htc.launcher.permission.UPDATE_SHORTCUT
‣ com.sonyericsson.home.permission.BROADCAST_BADGE
‣ com.anddoes.launcher.permission.UPDATE_COUNT
‣ com.majeur.launcher.permission.UPDATE_BADGE
‣ com.google.android.providers.gsf.permission.READ_GSERVICES
‣ com.google.android.c2dm.permission.RECEIVE
‣ com.google.android.finsky.permission.BIND_GET_INSTALL_REFERRER_SERVICE


Features used


‣ android.hardware.touchscreen

Screenshots (8 images)

The Genius screenshot 1 The Genius screenshot 2 The Genius screenshot 3 The Genius screenshot 4 The Genius screenshot 5 The Genius screenshot 6 The Genius screenshot 7 The Genius screenshot 8

About The Genius APK

The Genius poster
The Genius APK version 0.0.2 poster

Latest update


Version 0.0.2 updated.

The Genius APK Description


විශ්වයම ඔබේ දෝතට..... ශ්‍රී ලංකාව තුල හා ලෝකයේ ,සමාජ,කාලීන සිදුවීම්, ගෝලීය ප්‍රවණතා, විශ්වයේ සියල්ල පිලිබඳ සාමාන්‍යය දැනීම, බුද්ධි පරීක්ෂණය හා අභියෝග්‍යතාව සහ විශේෂයෙන්ම සිංහල ව්‍යාකරණ, සාරාංශකරණය හා රචනා ඇතුලත් වන පරිදි මෙම යෙදවුම සකසා ඇත. මෙම යෙදවුම ඔබට අවශ්‍යය ඇයි? රාජ්‍යය පරිපාලන විභාගය, අධ්‍යාපන පරිපාලන විභාගය, ගුරු විභාග, බැංකු විභාග හා අනෙකුත් කළමනාකරණ අංශයේ සියලුම විභාග, අභියෝග්‍යතා පරීක්ෂණ ඇතුළු සියලුම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ඉතා වැදගත් විභාග රාශියක් ඉලක්ක කොට ගෙන සකසා ඇත. විශේෂයෙන්ම ඉදිරි මාස 04 ඇතුලත පැවැත්වීමට නියමිත රාජ්‍යය පරිපාලන විභාගය(SLAS) ඉලක්ක කොටගෙන මෙම යෙදවුම සකසා ඇත. එබැවින් එම විභාගයට අදාල වන අයුරින්ම මෙහි සියලු අන්තර්ගතයන් සකස් කොට තිබේ. එම විභාගයෙන් පසුව ඉදිරි සියලු විභාග සඳහා ද ඒ අයුරින්ම මෙම යෙදවුම යාවත්කාලීන කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව මේ වන විට මෙම යෙදවුමේ අන්තර්ගතය පරිපාලන විභාගයේ ප්‍රශ්න පත්‍ර පවතින අකාරයටම කොටස් 05 කින් සමන්විත වේ. 1. සාමාන්‍යය බුද්ධිය - Iq ලෙස ද, 2. ශ්‍රී ලංකාව හා වත්මන් ප්‍රවණතා - Sri Lanka and Current Affairs ලෙස ද, 3. ගෝලීය ප්‍රවණතා - Global Trends ලෙස ද, 4. කළමනාකරණ අභියෝග්‍යතාව - Aptitude Questions ලෙස ද, 5. නිර්මාණාත්මක, විශ්ලේශණාත්මක හා සන්නිවේදන කුසලතා - Creative Reasoning ලෙස ද, නම් කර තිබේ. 1. සාමාන්‍යය බුද්ධිය - Iq මෙහිදී, සංඛ්‍යාත්මක, භාෂාමය හා රූපකාර ව්‍යුහයන් සහ අන්තර් සම්බන්ධතාවයන්ට අදාලව, විශ්ලේෂණ කුසලතාව, තාර්කිකත්වය, වෙනස් තත්වයන්ට අදාළ කර ගැනීමේ හැකියාව සහ නිගමන වලට එළඹීමේ හැකියාව සම්බන්ධව පුද්ගලයෙකු සතු බුද්ධි මට්ටම ඉහල නැංවීම සිදු වේ. මෙහි ගැටළු ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන් වෙන්ව පවතී. 2. ශ්‍රී ලංකාව හා වත්මන් ප්‍රවණතා - Sri Lanka and Current Affairs ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික සහ විද්‍යා හා තාක්ෂණ අංශ පිලිබඳ ඉලක්කගත දැනුම ලබාදේ. 3. ගෝලීය ප්‍රවණතා - Global Trends ගෝලීය සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික සහ විද්‍යා හා තාක්ෂණ අංශ පිලිබඳ ඉලක්කගත දැනුම ලබාදේ. 4. කළමනාකරණ අභියෝග්‍යතාව- Aptitude Questions ආයතන සංග්‍රහය හා මුදල් රෙගුලාසිවලට අදාළ රාජ්‍යය සේවයේ පරිචය ආශ්‍රයෙන්, රාජ්‍යය සේවයේ විවිධ පරිසරයන්හි ඇති විය හැකි ගැටළු එකක් හෝ කිහිපයක් සම්බන්ධ සිද්ධීන් නිරාකරණය කරනු ලැබේ. මෙහි ගැටළු ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන් වෙන්ව පවතී. 5. නිර්මාණාත්මක, විශ්ලේශණාත්මක හා සන්නිවේදන කුසලතා - Creative Reasoning කිසියම් තේමාවක් ඔස්සේ, අදහස් හා තොරතුරු විශ්ලේෂණය කිරීම, ගොනු කිරීම හා ඉදිරපත් කිරීම එමෙන්ම සාරාංශකරණය මගින් නිරවුල්ව ඉදිරිපත් කිරීම යන හැකියාවන් පුහුණු කෙරේ. මෙහිදී සිංහල භාෂාව අත්‍යවශ්‍යය වන බැවින් මෙම කොටස තුල සිංහල භාෂාව ගැඹුරින් අධ්‍යයනය කල හැක. මෙම යෙදවුම පරිශීලනයේ අමතර වාසි 1. සිංහල මාධ්‍යය භාවිත කර ඇති නිසා ඕනෑම අයෙකුට පහසුවෙන් භාවිත කල හැක. 2. සියලු කරුණු විභාග ඉලක්කකොට ගෙන ඉදිරිපත් කර ඇත. 3. සාමන්‍යය පන්ති කාමර ඉගෙනුම් සංකල්පයෙන් බැහැරව ඇත. පරිශීලකයන්ට ප්‍රශ්න වලට පිළිතුරු සපයමින් ඉගෙන ගත හැකිය. 4. භාවිතය ඉතා පහසුය. ඔබට අවශ්‍ය ඕනෑම තැනකදී, ඕනෑම වේලාවකදී, වෙනත් කාර්යයක නියැලෙන අතරතුරදී වුවද මෙම යෙදවුම භාවිත කල හැකිය

How to install The Genius APK for Android


Download The Genius APK file (io.ionic.prog5d1fd189f88cc76e29de8057_2_16638586.apk) from APKPure.live, then follow these steps:

Update Phone Settings

  • Go to your phone Settings page
  • Tap Security or Applications (varies with device)
  • Check the Unknown Sources box
  • Confirm with OK

Go to Downloads

  • Open Downloads on your device by going to My Files or Files
  • Tap the APK file you downloaded (io.ionic.prog5d1fd189f88cc76e29de8057_2_16638586.apk)
  • Tap Install when prompted, the APK file you downloaded will be installed on your device.

How to install The Genius APK on Windows PC 7/8/10/11 or MAC?


Download The Genius APK file (io.ionic.prog5d1fd189f88cc76e29de8057_2_16638586.apk) from APKPure.live to your PC (ex: C://Users/xxx/Downloads/(io.ionic.prog5d1fd189f88cc76e29de8057_2_16638586.apk), then follow these steps appear on screen.

Using Emulator:

  • Download And Install one Emulator Softwares (Ex: Bluestacks, GenyMotion, NoxPlayer)
  • Simple install APK on PC by drag and drop file io.ionic.prog5d1fd189f88cc76e29de8057_2_16638586.apk on Emulator screen

The Genius APK Pros & Cons


Pros
  • This app is safe, it's not require high risk permissions
  • Compatible with 32 bit device (most Emulator using 32bit arch CPU)
  • Compatible with 64-bit device (some android device and current Bluestacks)

Cons
Everything is good.


Similar applications


New Apps



Comments

No comment Yet.